Thursday, March 15, 2012

ඇම්ඩා





ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු.
හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ.
ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ.
දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා.
අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා.
ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා.
අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ.
ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු.
බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු 
තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා.
බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු.
ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු
අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා 

කරුණාපාල


කව්ද මුලින්ම ගියේ


පට්ට කාටූන්


අධික වේගයෙන් ගිය මෝටර් රථයක් නතර කල පොලිස් නිලදාරිය රියදුරු වෙත ආවේය. "තමුසේ අද උදෙත් මේ හන්දියෙන් ඔය විදියටම ඉගිල්ලිලා ගිය ....මම බලාගෙන හිටියේ...තමුසේ අයෙත් එනකන් අල්ල ගන්න" "එක දන්නා හින්දනේ රාළහාමි මම මේ පාගල අවේ"




කරටි බිදෙන තරම් වෙරි වී සිටි මිගාර මහතා බාර් එකෙන් එලියට අවේ මැදියම් රැයද ඉක්ම වී ගිය පසුවය.මෝටර් රථයට නැගුනු ඔහු වැනි වැනි තම නිවාස බල යන්නට පිටත් වුනි.මගදී පොලිස් නිලදාරියෙක් ඔහුව නතර කළේය. "මොනවද මේ රැ 2 ත් වෙලා පාරේ කරන්නේ" "රාළහාමි මම මේ දේශනයක් අහන්න යන ගමන්" "මානව...කව්ද මේ රැ 2 ට දේශනා දෙන එක්කෙනා" "වෙන කවද රාළහාමි මගේ ගැනි මිසක්" 






පාර දිගේ වැනි වැනි ආ මෝටර් රථයක් නැවතූ පොලිස් නිලදාරිය රියදුරුට කතා කළේය... "මත්තට බීල නේද?" "අපෝ නෑ..." "එහෙනම් මේ බැලුම පුම්බන්න" "අපෝ මට ඇදුම තියෙනවා ඕක පිම්බුවොත් තවත් වැඩිවෙයි.." "හරි එහෙනම් ඉස්පිරිතලට ගිගින් ලේ සාම්පල් එකක් ගනිමු.." "අනේ රාළහාමි මට ලේ කැටි ගැහෙන ලෙඩේ තියෙනවා ..එහෙම කලොත් ලේ ගිහින්ම මම මැරෙයි..." "හරි එහෙනම් මේ මැද තියෙන සුදු ඉර දිගේ අඩුම ගානේ අඩි 10 ක් වත් ඇවිදින්න .." "අපෝ බැ රාළහාමි..." "ඒ මොකද..?" "මට මේ කෙලින් ඉන්නවත් බැ වැඩියි ..ඉතින් කොහොමද ඔය ඉර දිගේ ඇවිදින්නේ..." 






 පුද්ගලයෙක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරගෙන යද්දී පිටිපසින් පොලිස් නිලදාරියෙක් එලි දල්වාගෙන තම ලුහු බදින අයුරු දැක තම රිය වේගය තව තවත් වැඩි කළේය..අවසානයේ සෑහෙන උත්සාහයකට පසු එම රිය නතර කර ගැනීමට පොලිස් නිලදාරිය සමත් විය.. "තමුසේ මොකද වරදක් කරලා තව පැන යන්නද හිතුවේ?" පොලිස් නිලදාරිය කෝපයෙන් ඇසුවේය.. "අනේ රාළහාමි ....ඊයේ මගේ ගැනි පොලිස් රාළහාමි කෙනෙක් එක්ක පැනල ගිය ..මම ඔබ තුමා පස්සෙන් එලවනකොට හිතුවේ,ඒ රාළහාමි අයෙ ගෑනිව මට භාර දෙන්න එනවා කියල..."




මහා මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් තිබු මෝටර් රථයක් පොලිස් නිලදාරියෙක් විසින් නතර කළේය.. "මහත්තය මෙන්න බලන්න පැයට කිලෝමීටර් 100 ට වඩා වේගයෙන් ඔහේ වාහනේ පදවල තියෙනවා ..." පොලිස් නිලධාරියා වේග මාපකය පෙන්නමින් ඇසුවේය.. "හරි...එත් මම අපු වේගයෙන්ම තවත් වාහන කීපයක්ම ගිය...අයි මාවම ඇල්ලුවේ...?" "මහත්තය බිලි බාන්න එහෙම ගිහිල්ල තියෙනවද?" "ඔව්" "මහත්තය එක සැරේ බිලි පෙත්ත දාපුවම මාළු ගොඩක් අහු වෙලා තියෙනවද?" 






අධික වේගයෙන් ගමන් ගත මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය... "වේගය සීයත් පැනල ..ගන්නවා තමුසෙගෙ ලයිසන් එක..." "මට ලයිසන් නෑ රාළහාමි..." "එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..." "ඒවත් නෑ...මේක හොඅකම් කරපු එකක්..." "මොනවා තමුසේ මොකටද මේක හොරකම් කලේ... උතුරට විකුන්නන්නද?" "නෑ ..මිනියක් මරන්න යන්න...අන්න මිනිය ඩිකියේ ඇති..." මේ තොරතුරු අසු පොලිස් නිලධාරියා තම උසස් නිලදරියෙකුට රේඩියෝ පනිවාදයක් දුන්නේය..මොහොතකින් උසස් නිලධාරියා පැමිණ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය... "තමුසෙට ලයිසන් නෑ කියන්නේ ඇත්තද?" "බොරු සර් මේ තියෙන්නේ ලයිසන් එක..."(රියැදුරා ලයිසන් එක ඉදිරිපත් කරයි) "මේ කාර් එක කාගේද?" "මගේ සර් මේ තියෙන්නේ ලයිසන් ඉන්ශුවරන්ට් ඔක්කොම..." "කරුණාකරලා ඩිකිය අරිනවද ?...එකේ මිනියක් තියෙනවා කියල ආරංචි.." "ප්‍රශ්නයක් නෑ සර් මේ බලන්න..."(ඩිකිය ඇර පෙන්වයි ...එහි කිසිවක් නැත...) "මට මේ මුකුත් තේරෙන්නේ නෑ...මේ නිලදාරිය මට කිව්වා,මේකේ ලයිසන් නෑ, ඒ මදිවට හොරකම් කරපු කාර් එකක්,ඩිකියේ මිනියකුත් තියෙනවා කියල.." "දැක්කද සර් තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පදෙව්වත් කියල"

කෙල්ලන්ගේ හැටි දැනගන්න මෙන්න

බලහත්කාර කමක් කරොත්.

ෆාම් එකක් තියෙන ගොවියෙක් ටවුන් එකට ආවලු කැබ් එකේ බඩු වගයක් ගන්න. ඒ අස්සෙ වාහනේ අවුලක් වෙලා වාහනේ ගරාජ් එකට දාල. ගරාජ් කාරය කියල වාහනේ හදල ඉවර වෙද්දි හවස් වෙයි කියල.


බුවා හිතල ෆාම් එකට වැඩි දුරකුත් නැති එකේ පයින්ම යනව කියල. බුවා යන ගමන් හාඩ්වෙයා එකකට ගිහින් ලොකු බකට් එකකුයි පේන්ට් ටින් එකකුයි අරගෙන. ඔහොම යද්දි හම්බවෙලා සත්තු විකුනන කඩයක්.


බුවා එතනින් කුකුල්ලු දෙන්නෙකුයි තාරාවෙකුයි අරගෙන. දැන් කඩෙන් එලියට ආවම තමා බුවාට මතක් වෙලා තියෙන්නෙ වාහනේ ගරාජ් එකේ. මේ ටික ඔක්කොම අරන් පයින් යන්නෙ කොහොමද කියල.


ඔය අස්සෙ පාරෙ ඇවිත් මැදි වයසෙ ගෑනු කෙනෙක්.


ගෑනු කෙනා : අනේ මට අහවල් හන්දියට යන පාර දැන්ගන්න ඕනෙ
බුවා : මගේ ෆාම් එක තියෙන්නෙත් ඒ කිට්‍ටුවමයි. මට මේ බඩු ටික උස්සගෙන යන්න උදවු කරන්න මම පාර කියන්නම්
ගෑනු කෙනා : මෙහෙම කරන්න. තින්ත බාල්දිය හිස් බකට් එකට දාල එක අතකට ගන්න. කුකුල්ලු දෙන්නෙ අත් දෙකේ කිහිලි අස්සෙ ගහගන්න. තාරාව අනිත් අතට ගන්න


දැන් බුවාට හෙන හැපිලු මේ සිස්ටම් එකට. දැන් දෙන්න එක්ක යනවලු පාර දිගේ.


බුවා : මම මෙතන වෙලෙන් පැනල යනව. මෙතනින් යන එක හරි කිට්‍ටුයි
ගෑනු කෙනා : අපෝ මට බෑ පාලු පාරක යන්න. ඔයා මට බලහත්කාරකමක් කරොත්
බුවා : පිස්සුද? මේ අතින් කටින් එල්ලන් මම කොහොමද ඔයාට බලහත්කාර කමක් කරන්නේ?
ගෑනු කෙනා : තාරාව බිමින් තියල හිස් බකට් එකෙන් වහල, ඒක උඩ තින්ත බාල්දිය තියලා කුකුල්ලු දෙන්න මගේ අත් දෙකට දීල ඔයා මට බලහත්කාර කමක් කරොත්

බෝයිෆ්‍රෙන්ඩ්

මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑල්ලමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්‍රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය(?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.

මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම,
පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?
කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...
පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?
කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.

ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,
පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?
කෙල්ල: ඇ..ඇයි සර්.
පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.